එන්න එන්න ලියන එක ඇති වෙනවා කමක් නැ තවත් ලියමුකො ...
ලංකාවේ අපි ජිවත් වුනාට මිනිහෙකුට දෙයක් හරියට කියන අය හම්බවෙනේ කලාතුරකින් ඒ දෙයක් පොඩ්ඩක් දැන ගෙන කියෝන අය සමහරු ආඩම්බර කමට ඔහේ ඔන්න උඩින් පල්ලෙන් කියයි අවුලක් නැ මම කියන දේ පුළුවන් විධියකින් කියන්න බලන්නම්
ඉස්රවෙලා මේ විදිහකට පටන් ගමු පිරිමියෙක් නම් අර මොනවා ද කියන බය අයින් කරලා යන්න ලගම තියන ලර්නස් එකට කෙල්ලෙක් නම් කවුරු හරි වැඩිහිටියෙක් එක්ක යන්න යන්න කලින් තිරණය කර ගන්න ඔය ගොල්ලෝ පදිනං බලාගෙන ඉන්න වාහන පන්තිය මොකක් ද කියලා පහල තියන දේ බලලා තීරණය කෙරුවොත් හොදයි
කොහේද මේ මගුල් පින්තුර ලෝඩ් වෙන්නේ නැනේ එක නිසා මම අතින්ම ලියන්නම් ....
බයික් වලින්ම පටන් ගමු මේකේ වාහන පන්ති දෙකක් තියනවා
A 1 > මේක තියෙන්නේ ඉතින් පොඩි බයික් පදින්න කැමති ඕනේ අයෙකුට උපරිම එන්ජින් ධාරිතාව මේ වාහන පන්තියේ 100 cc විතරයි මම නම් හිතන්නේ මේක හදුන්වලා දීලා තියෙන්නේ විශේයෙන්ම කෙල්ලොන්ට සහ ඇන්ටිලා ට කියලයි
A > මේක තමා බයික් එලවන්න ඕනේ එකක් 50 cc වල ඉදන් 250 cc ඕනෙම බයික් එකක් පදින්න ආණ්ඩුවේන් දෙන ලයිසන් එක
A > මේක තමා බයික් එලවන්න ඕනේ එකක් 50 cc වල ඉදන් 250 cc ඕනෙම බයික් එකක් පදින්න ආණ්ඩුවේන් දෙන ලයිසන් එක
B 1 > මේක ඉතින් අපේ ත්‍රි විල් යාළුවන්ට ඕනේ ලයිසන් එක ඇතිනේ මේක ගැන තව ඕනේ නැනේ
B > මේක තමයි අපේ සැහැල්ලු බර වාහන පන්තිය ඕනේ මගුලක් ඒ කියුවේ ඕනේ කාරයක් වැන් එකක් කැමති ලෙසකට මේකෙන් එලවන්න පුළුවන්
තවත් ඉතින් කතා කරනවා නම් ඉතින් බර වාහන තමා ඉතුරු වෙලා තියෙන්නේ එක ඉතින් ගන්න අවු 21 සම්පුර්න වෙලා උස අඩි 5.5 තියෙන්න ඕනේ කලින් ලර්නස් යන්න ඕනේ ඒ වගේම වැදහත් කලින් බලපත ඒ කියන්නේ ලයිසං අර අවු 2 ක් වත් වෙන්න ඕනේ මේක කියුවේ කවුරු හරි පිටරට ජෝබකට සෙට් වෙනවා නම් කියලයි
උන්න ඔය ටික තමා මුලික වාහන පන්ති ටික තමුන්ගේ ආසාවට ඒ වගේම අතේ තියන සමිතින් එක ඒ කියන්නේ මුදල අනුව තොර ගන්න ඕ දැන් බේසික් ටික ඉවරයි අවුලක් මොකට ද ඊලග කොටසක් ලියන්නේ මේකම අදිමු
හරි දැන් ඕගොල්ලෝ වාහන පන්ති කියන්නේ මොකක් ද කියලා දන්න වානේ දැන් ඉතින් ඕක ගිහිල්ලා ලර්නස් එකට කියන්න මට අහවල් වාහන පන්තිය ඕනේ කියක් යනවාද ඊට පස්සේ ඕගොල්ලොන්ට සල්ලි ගැන කියලා මෙඩිකල් එකක් අරන් එන්න කියයි මතක් කරලා අහන්න යන්න කියන්නේ මොන දොස්තර ගාවට කියලා එයා ගාවට විතරක් යන්න එක විශේෂ යි අනික අහගන්න ඒගොල්ලන්ට මෙඩිකල් එකක් එක්ක මොනවා ද ගෙන්න වුවමනා කියලා සාමානයෙන් ගේන්න කියන්නේ නම් අයිඩෙන්ටිය සහ උප්පැන්න සහතිකේ කොපි ය ගානේ මතක තියා ගන්න ලයිසම ගන්න ඕනේ නම් අවු 18 වෙන්න ඕනේ හරි ඔය ලයිසමට යි මෙඩිකල් එකටයි ඕනේ ෆොටෝ ටික අරන් මෙඩිකල් එක අර ගන්න එකේදී උස බර තව ටෙස්ට් වගයක් කරනවා ඒ වගේම බ්ලඩ් guroup ටෙස්ට් එක කරන්න වෙයි හරි ඔය ටික තමා පාර්ට් ටු
මොනවා කරන්නද ඉතින් ඔන්න ඔහේ පාර්ට් ත්‍රි එකත් කියන්නම් අවුලක් නැ
ඔය ටික සම්පුර්ණ කරලා ලර්නස් එකට දුන්නාම අපිව දවස් ගණන නම් වෙනස් වෙයි මාව නම් සතියකින් ටෙස්ට් එකකට ලියන්න දානවා ගොඩක් වෙලාවට එක කරන්නේ ඉදිරිපත් වන ලර්නස් එක තියන පළාත් සබා කාර්යාලයේ උදා > මම ඉන්නේ හලාවත මාරවිල මම යන්න ඕනේ ටෙස්ට් එක ලියන්න පුත්තලම පළාත් සබා කාර්යාලයට අවුලක් නැ මේ ටෙස්ට් එක ප්‍රශ්න 40 ඉරි ගහන්න තියෙන්නේ කාලය විනාඩ් 60 ඒ කියන්නේ පැය යි මට නම් ගියේ විනාඩි 10 මාර ලේසි ටෙස්ට් එක තියෙන්නේ මාර්ග සහ මාර්ග .... මොකක් ද කියලා දන්නවානේ ඔය ටෙස්ට් එක එදාම බලලා දෙනවා දැන් තමා හොදම පාර්ට් එක මේ ටෙස්ට් එක පාස් වුනාම ඕනේ ගොනෙකුට හම්බවෙනවා ලර්නර් පර්ම්ට් එක ආයේ ඉතින් කියන්න දෙයක් නැ ඕන විදිහකට බයික් එක පුරුදු වෙන්න පුළුවන් එල් බෝර්ඩ් ගහගෙන කාර් වැන් උනත් පුළුවන් එල් බෝර්ඩ් ගහගෙන එකට නම් තව ලයිසන් තියන ගෙනෙක් වාහනයේ ඉන්න ඕනේ පොඩ්ඩක් අවුල් තමා ලර්නර් පර්මිට් එකෙන් අපිට දැන ගන්න පුළුවන් අපිට ට්‍රයල් වැටෙන දවස එක ඉතින් දන්නවානේ ඒ වගේම මේ ලර්නර් පර්මිට් එක අවු 1එකහාමාරක් වලගුයි ආයේ ඉතින් කුමන කථා ද කථාව කියුහමයි මතක් වුනේ මේක මගේ පළමු ෆෝස්ට් එක අවුලක් නැ කොමෙන්ට් ලැබුනත් නැතත් මම ජොලියේ මේකේ මොනවාහරි අවුලක් ඒ කියන්නේ මොනවහරි දැන ගන්න ඕනේ නම් ඕනේ දෙයක් අහන්න මම සප් එකක් දෙන්නම් ......... මේක මම දැනට ලර්න්ස් ගිහිල්ලා අල්ල ගත්ත ටික තවත් ඉස්රහට හොද සෙල්ලම් ටිකක් ගේන්නම්

අළුත් බ්ලොග් එකට සුබපැතුම් යාළුවා. ජය...!
ReplyDeleteප.ලි. - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ...
නියමයි සහෝ...මං කොහුවල ඉන්නෙ..මේ හරියෙ ට්‍රේනින් වෙන්න එකක් නැද්ද
DeleteMm cluch baike padalama na.lernas eken aul yaida?
ReplyDeleteLernes permit eken kochchara dura giyahakida bn
DeleteL bord eken kochchara dura padinna puluwnda taniyama yanawanm.
ReplyDeleteලර්නස් එකට අපි lankawe කැමති එකකට යන්න පුලුවන්ද.mge padhinchiya bandarawela eth job eka karanne colombo.mehe ලර්නස් yanna puluwnda mta.

ReplyDelete